රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම අද සිට

Share

රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම මේ වන විට දිවයින පුරා ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව සංචරණ සිමා පැනවීම හේතුවෙන් දෛනික අදායම් අහිමි වූ සහ පිඩාවට පත් ජනතාව උදෙසා මෙම දීමනාව ලබා දීමට කටයුතු කරනු ලබනවා.

Read more

Local News