අධික වැසි සමග ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇනහිටී

Share

අධික වැසි සමග ප්‍රදේශ කිහිපයක විදුලි පාරිභෝගිකයින් 44,000 කට අධික පිරිසකට විදුලි සැපයුම ඇනහිට ඇති බව වාර්තා වෙනවා.

මේ අනුව එලෙස විදුලි සැපයුම බිද වැටුණු ප්‍රදේශ වල විදුලි සැපයුම කඩිනමින් යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read more

Local News