මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අඹු සැමි යුවලක් පොලිස් අත්අඩංගුවට

Share

මත්ද්‍රව්‍ය සමග අඹු සැමි යුවලක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ලග තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක්, මුදලින් රුපියල් ලක්ෂ 14ක්, මුදල් ගණන් කිරීමේ යන්ත්‍ර 2ක් සහ ජංගම දුරකථන 04ක් හමුව තිබෙනවා.

Read more

Local News