මේ මාසයට අදාල විශ්‍රාම වැටුප අනිද්දා ලබාදෙයි

Share

මෙම මාසයට නියමිත විශ්‍රාම වැටුප අනිද්දා ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව විශ්‍රාම වැටුප්ලාභීන්ට ඒ සදහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා තිබෙනවා.

Read more

Local News