ගතවු පැය 24 තුල නිරෝධායන රීති කැඩු 1,034ක් අත්අඩංගුවට

Share

ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 26,920 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News