තවත් කොරෝනා මරණ 54 ක්

Share

තවත් කොරෝනා මරණ 54 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ මැයි 10 වනදා සිට මැයි 31 දක්වා කොරෝනා මරණ 15 ක් ද, ජුනි 02 වනදා සිට ජුනි 07 වනදා දක්වා කොරෝනා මරණ 39 ක් ද වශයෙන්.

ඊයේ දිනයේ මෙරටින් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නොමැත.

අදාල නිවේදනය පහතින්,

Read more

Local News