මෙල්බන් නුවර හෙට රාත්‍රියේ සිට යළි විවෘත කිරීමට සැලසුම්

Share

කොවිඩ් අවදානම හේතුවෙන් වසාදැමුණු ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බන් නුවර හෙට (10) රාත්‍රියේ සිට යළි විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

විවිධ සංචරණ සීමාවන්ට යටත්ව මෙල්බන් නගරය හෙට මධ්‍යම රාත්‍රි 12.00 සිට විවෘත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරින් තීරණය කර ඇත.

Read more

Local News