අමෙරිකාව කොවිඩ් එන්නත් මිලියන 500ක් පරිත්‍යාග කිරීමට සුදානමක්

Share

වසර දෙකක් තුළ කොවිඩ් -19 මර්දනය සඳහා වන “ෆයිසර්” එන්නත් මාත්‍රා මිලියන 500ක් ලොව රටවල් සියයකට ලබා දෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩින් ප්‍රකාශ කර තිබේ.

Read more

Local News