කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක සාදයක් පැවැත්වූ 09 දෙනෙකු අල්ලයි

Share

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක සාදයක් පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමකින් මෙම පිරිස අත්ඩඅගුවට තිබෙන අතර විදේශීය ජාතික පුද්ගලයින් තිදෙනෙකු ද වනවා.

Read more

Local News