ප්‍රවීණ රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීණ රංගන ශිල්පී “සැන්ඩෝ” හැරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ඔහුගේ නිවසේදී ය. මියයන විට ඔහු 49-හැවිරිදි වියේ පසුවුවා.

Read more

Local News