ඊශ්‍රායෙලයේ නව රජයක් තේරී පත්වෙයි

Share

බෙන්ජමින් ‍නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරමින් ඊශ්‍රායෙලයේ නව රජය තේරී පත්වී තිබේ.

ඒ අනුව නස්තාලි බෙනෙන්ට් නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බව වාර්තා වේ.

Read more

Local News