අධි බලැති පුපුරණ ද්‍රව්‍ය නිපද වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය නිර්මාණය කිරීම සදහා යොදා ගත් උපකරණ තොගයක් සමග කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කල මෙහෙයුමකදී අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News