මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

Share

ඊයේ දිනයේ සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල සීමාවේදී රිය අනතුරු වලින් පුද්ගලයින් මෙලෙස මියයාම සැලකිය යුතු කරුණක්.

Read more

Local News