අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය නම් කරයි

Share

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිනිය ලෙස ජූලී චන්ග් නම් කර තිබෙනවා. ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙනවා.

Read more

Local News