ඊශ්‍රායලයෙන් ගාසා තීරයයේ හමාස් ඉලක්ක වෙත යළි ප්‍රහාර

ඊශ්‍රායලයෙන් යළි ගාසා තීරය වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර ඊට හේතු වී ඇත්තේ පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායලය වෙත ගිනි ගන්නා “බැලුන්” කිහිපයක් මුදා හරිම හේතුවෙන්.

එම ගිනි ගන්නා බැලුන් නිසා ප්‍රදේශ ගණනාවක්ම ගිනි ගැනීම් ඇතිව තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

Exit mobile version