ගතවූ පැය 24 තුල නිරෝධායන රීති කැඩූ 1,082ක්

Share

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයන් 1,082ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරනවා.

ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.

Read more

Local News