සංචරණ සීමා ලිහිල් කිරීමට අදාල නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Share

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව හෙට සිට සංචරණ සිමාවන් ඉවත් කිරීමේදී සෑම පළාතකටම පොදුව ලිහිල් කරනු ලබන සිමාවන් සහ බස්නාහිර පළාතට පමණක් සිදු කරනු ලබන සමහර සිමාවන් පහත වගුවේ සදහන් වෙනවා.

Read more

Local News