ගතවු පැය 24 තුළ සිදුවු රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට

Share

ගතවු පැය 24 තුළ සිදුවු රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තලංගම පොලිස් වසමේ අකුරේගොඩ, ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර හොඬියාදෙණිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රිකුණාමලය මාර්ගයේ මහබුලන්කුලම ප්‍රදේශයේ දී ලොරි රථ දෙක එකිනෙක ගැටීමෙන් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

Read more

Local News