මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කෙරේ

Share

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට පමණක් සීමා කිරීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා. ඒ අනුව 22 සහ 23 යන දින දෙක තුළ පමණක් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Read more

Local News