ජාත්‍යන්තර කාන්තා දිනය අද (08)ට යෙදී ඇත.
“දියුණුවේ මං පෙත්, හෙළිකරයි – ඇය සවිමත්” යන්න මෙවර කාන්තා දිනයේ තේමාවයි.
ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව කඳුරුවෙල කෘෂි ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජිත භූමියේ දී පැවැත්වේ.