කසකස්ථාන විදේශ අමාත්‍යවරයා චීනයේ නිල සංචාරයකට සැරසෙයි

Share

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ ආරාධනාවට අනුව, කසක්ස්ථාන විදේශ අමාත්‍ය Yermek Kosherbayev මහතා චීනයේ නිල සංචාරයකට එක්වීමට නියමිතය.

ලබන 13 සහ 14 දෙදින අදාළ නිල සංචාරය සඳහා සැලසුම් කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Read more

Local News