ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ 111 වන ඡන්ම දින සැමරුම රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් September 19, 2017 දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ 111 වන ඡන්ම දිනය නිමිත්තෙන් ඊයේ (18) කොළඹ, ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ පැවැති සැමරුම් උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.