දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත විවෘත කෙරේ

Share

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඉකුත් මැයි මාසයේදී වසා දැමුණු දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.

අදාල නිවේදනය පහතින්,

No photo description available.

Read more

Local News