වයස අවුරුදු 18ට වැඩි පිරිසටත් අද සිට එන්නත් දීම අරඹයි

Share

වයස අවුරුදු 18ට වැඩි පිරිසටත් එන්නත් ලබා දීම අද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා. අද දිනයේ ද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍ර ලක්ෂ 20 ක් මෙරටට ලැබුණු අතර ඒ තුලින් මෙරට සිදු කෙරෙන එන්නත්කරණ වැඩසටහන් වේගවත් කිරීමට හැකි වෙනු ඇති.

Read more

Local News