ආසාදිතයින් 997ක් සුවය ලබයි

Share

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 997 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන අද පිටවගොස් ඇති බව සෟඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 264,755ක් ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News