ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

Share

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. මෙම පොහොය දිනයෙන් භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන අතර
බුදුන් වහන්සේගේ පළමු එනම් මංගල ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී.

කොරෝනා වෛරසය හේතුවෙන් සියලු ආගමික වතාවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් සිදුකරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙනු ලබනවා

Read more

Local News