ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහළට

Share

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ඊයේ (27) දිනය තුළ නව ආසාදිතයින් 43,654ක් හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News