ආසාදිතයින් හමුවූ ප්‍රදේශයන්

Share

ඊයේ දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,510ක් දක්වා ඉහළ ගියේය.

කළුතර 398ක්, ගම්පහ 384ක්, කොළඹ 155ක් ලෙස ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 937ක් ලෙස වාර්තා වී තිබේ.

මීට අමතරව මාතලේ 189ක්, ගාල්ල 181ක්, මහනුවර 178ක්, මාතර 143ක්, මොනරාගල 140ක්, හම්බන්තොට 117ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

එසේම විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 20 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

Read more

Local News