පක්ෂ නායකයින් හෙට මහනුවරට යාමට තිරණය කරයි

Share

පාර්ලිමේන්තු සංකිර්ණයේදි කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්විමක් ඊයේ(8) පෙරවරුවේ පැවැත්වු අතර එහිදී තිරණය කර අැත්තේ,

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ තත්ත්වය පිළිබඳ සොයා බැලිමට සර්ව පාක්ෂික කමිටුවක් ලෙස එම ප්‍රදේශයට යාමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ තිරණය කර තිබේ.

ඒ අනුව හෙට (10) දිනයේදි පක්ෂ නායකයෝ සියලූ දෙනා ගැටුම් ඇතිවූ ප්‍රදේශවල සංචාරය කිරිමට ද මෙහිදි තීරණය කර ඇති බව කතානායක කාර්යාලය පවසයි.

Read more

Local News