විකෘතීතා රාශියකින් යුත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක්

Share

විකෘතීතා රාශියකින් යුත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් කොලොම්බියාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ විද්‍යාත්මකව බී. 1621 නමින් හැඳින්වෙන බවත් මෙම නව වෛරස් ප්‍රභේදය “මූ” නමින් නම් කර තිබෙන අතර එය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තීකරණයට ද දැඩි බලපෑමක් එල්ල කරන බව මේ වන කොට හදුනාගෙන තිබෙනවා.

කොලොම්බියාව තුල මෙම නව වෛරස් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

Read more

Local News