තලේබාන් සංවිධානයේ නායකයින් අතර මත ගැටුමක්

Share

ඇෆ්ගනිස්ථානයේ නව රජය පිහිටුවීම පිළිබද තලේබාන් සංවිධානයේ නායකයින් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ ජනපති මන්දිරයේදී එය සිදුව ඇතැයි තලේබාන් සංවිධානයේ උසස් නිලධාරියෙකු බී.බී.සී.යට පවසා තිබෙනවා.

Read more

Local News