නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද වැඩ භාරගනී

Share

නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද වැඩ භාරගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.

Read more

Local News