රුසියාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට September 20, 2021 රුසියාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. සිසුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.