ප්‍රබල අකුණු ඇතිවීය හැකි බවට කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

Share

දිවයිනේ බොහෝ පළාත් වලට ඉදිරි කාලය තුළ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ අනුව අද (20) දහවල් සිට හෙට (21) පෙරවරු 7.30 දක්වා වලංගු වන පරිදි එම දෙපාර්තුමේන්තුව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read more

Local News