අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ මාර්තු මස 28 වන දින ප‍්‍රතිඵල නිකුත් කිරීමට මේ වන විට තීරණය කර ඇති බවයි.
Share
Read more