සරසවි කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ නිකුත් කෙරේ

Share

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරනවා.

Read more

Local News