කොවිඩ් වෛරසයට නව ඖෂධයක්

Share

කොවිඩ් වෛරසයට එරෙහිව ඖෂධයක් අත්හදා බැලීමට මේවනවිට ෆයිසර් ආයතනය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට අදාළ ඖෂධය සම්බන්ධ සායනික පරීක්ෂණ සිදුවෙමින් පවතී.

Read more

Local News