සහල් වර්ග තුනක සිල්ලර මිල නිවේදනය කරයි

Share

සහල් වර්ග තුනක සිල්ලර මිල නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, නාඩු 1kg – රු.115 , සම්බා 1kg – රු.140
කීරි සම්බා 1kg – රු.165 වශයෙන් මිල සදහන් වෙනවා.

Read more

Local News