රට විවෘත කරන විට ජනතාව ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
මේ පිලිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මේ වනවිට සකස් කරමින් පවතින බවයි.
ඉදිරියේදී රට විවෘත කරන විට ජනතාව ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
Share
Read more



