ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා නිල සංචාරයක සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. එහිදී ජනපති, අගමැති හා මුදල් ඇමති සහ විදේශ අමාත්‍යවරයා ද විදේශ ලේකම්වරයා හමුවීමට නියමිතයි.
Share

Read more