ලෝක අමද්‍යප දිනය අදයි

Share

ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා. මේ හේතුවෙන් දිවයින පුරා තිබෙන සුරාබදු බලපත්‍ර ස්ථාන අද දිනයේ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මත්ද්‍රවය භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 20,000කට මිය යන බවයි වාර්තා වන්නේ..

Read more

Local News