කොවිඩ් ආසාදිත සෑම මරණයක් වෙනුවෙන්ම ඉන්දීය රුපියල් 50,000ක වන්දියක්

Share

කොවිඩ් ආසාදිතව මියගිය සෑම පුද්ගලයෙක්ටම වන්දි මුදලක් ගෙවීමට රජය පළකළ එකඟතාවය එරට ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කර ඇති බව වාර්තා විය.

ඒ අනුව කොවිඩ් ආසාදිත සෑම මරණයක් වෙනුවෙන්ම ඉන්දීය රුපියල් 50,000ක වන්දියක් ගෙවීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

Read more

Local News