නවරාත්‍රී පූජෝත්සවයක් අරලියගහ මන්දිරයේ දී

Share

නවරාත්‍රී පූජෝත්සවයක් අරලියගහ මන්දිරයේ දී ඊයේ පවත්වා තිබෙනවා. එම අවස්ථාවට භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි මහතා ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් ද එක්ව සිටියා.

Read more

Local News