කොවිඩ් ආසාදිත රාජ්‍ය සේවකයින්ට සහනයක්

Share

කොවිඩ් -19 වසංගතයෙන් රෝගාතුරවී නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read more

Local News