රුසියාවේ දෛනික කොවිඩ් මරණ ඉහළට

Share

පළමුවරට රුසියාවේ දෛනික කොවිඩ් මරණ 1,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට රජය පවසන්නේ එන්නත් ලබාගැනීමට මැළිවීම ඊට හේතුව බවය.

Read more

Local News