පොලිස් සංස්කෘතික අංශයේ ඉදිකිරීමට නියමිත නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද (14) පෙ.ව.11.00 ට සිදු කෙරේ.
කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි, සංස්කෘතික අංශ පරිශ්‍රයේ දී මුල්ගල තැබීමේ උත්සවය පවැත්වීමට නියමිත අතර මේ අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගීවීමට නියමිතය.