නවදිල්ලියේ නැවත පාසල් විවෘත කිරීමට පියවර

Share

නවදිල්ලිය කොවිඩ් වසංගතය නිසා මාස 19 කට වැඩි කාලයක් වසා දමා තිබුණි.
එරට පාසල් විවෘත කළ ද දැඩි ආරක්ෂිත කොවිඩ් නීති පවත්වා ගෙන යාමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.
නමුත් ඇතැම් දෙමාපියන් දරුවන් පාසලට එවීමට අකමැත්ත ප්‍රකාශ කර තිබෙන බව ද වාර්තා වේ.

Read more

Local News