වර්ෂාපතනය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම උපරිමයට

Share

පවතින වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම උපරිම මට්ටම දක්වා ළගා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන ජලාශ 73 න් 30 කට අධික ප්‍රමාණයක ජල ධාරිතාව 70%ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News