ගැබ්ගෙල පිළිකා වැළැක්විය හැකි එන්නතක්

Share

ගැබ්ගෙල පිළිකා 90% කින් වැළැක්විය හැකි එන්නතක් පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

කාන්තාවන් අතර සුලබව හඳුනා ගන්නා ගැබ්ගෙල පිළිකා අවදානම අවම කිරීමේ ප්‍රතිකාරයක් හඳුන්වා දීමට එක්සත් රාජධානිය පසුගියදා සමත් වී ඇත. එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ, මානව පැපිලෝමා වෛරසය එනම් HP වෛරසයට එරෙහිව ලබාදෙන එන්නත භාවිතයෙන්, ගැබ්ගෙල පිළිකා වැලඳීමෙන් සියයට 90කින් ආරක්ෂාවක් හිමිවන බවයි.

පිළිකාව මර්දන කළ හැකි එන්නතක් හඳුන්වා දීම මඟින් මරණ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස අවම කළ හැකි බව ද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වී ඇත.

Read more

Local News