කොවිඩ් අවදානම වැඩිකරන හේතුවක්

Share

දකුණු ආසියානු කලාපීය වැසියන්ට කොවිඩ් ආසාදනයවීමෙන් පසු අසාධ්‍යවීමේ වැඩි අවදානමක් පවතින බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අනාවරණය කර තිබේ.

ඒ කොවිඩ් වැළඳීමෙන් පසු අවදානම දෙගුණ විය හැකි රහසිගත ජානයක් දකුණු ආසියාතිකයින් තුළින් හඳුනාගැනීම හේතුවෙනි.

Read more

Local News